“සැමියාගේ මලගම මතින් නැගිටින ගැහැණිය මමයි” – සනත් නිශාන්තගේ බිරිද හඬමින් පොහොට්ටු වේදිකාවේදී කියයි
කටුනායක අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකින් මරණයට පත් වූ සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි ප‍්‍රියංකා මහත්මිය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්විය.
ඒ එම පක්‍ෂයේ දිවුලපිටිය ආසන සමුළුව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය.
එහිදී ඇය කියා සිටියේ සනත් නිශාන්ත මහතාගේ මලගම මතින් නැගිටින ගැහැණිය තමන් බවයි.
දරුවන් සිවු දෙනෙකෙුගේ කදුළු සමග පක්‍ෂය වෙනුවෙන් තමන් නැගිටින බවත් ඇය එහිදී පැවසුවාය.
“සැමියාගේ මලගම මතින් නැගිටින ගැහැණිය මමයි” – සනත් නිශාන්තගේ බිරිද හඬමින් පොහොට්ටු වේදිකාවේදී කියයි
2024-07-16T12:23:00+05:30
Gossip Lanka Hot News





