gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“බස් දෙන කෙනා හෙළි කළොත් සජබ සටනට එකතු වෙනවා” – ජනපති කෙලින්ම කියයි

තමා කිසි දිනක රාජපක්ෂලා ආරක්ෂා නොකළ බවත් ආරක්ෂා කළ එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව සිය පක්ෂයෙන් ම දෝෂාභියෝගයක් පැමිණි අවස්ථාවේ මුලින් ම ඉදිරියට ආවේ තමන් බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

තමන් සමගි ජන බලවේගය සමග එකතු වී දූෂණයට එරෙහිව සටන් කිරීමට සූදානම් බවත් ඊට පළමුව පාසල් සඳහා බස් රථ බෙදීමට මුදල් දෙන්නේ කවුදැයි හෙළි කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මහනුවර ඊයේ (14) පැවැති උත්සව අවස්ථාවකට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka