වසන්තගේ බිරිදට මල් වඩමක් යවයි... රෝහලේ ආරක්‍ෂාව දැඩි කරයි
වෙඩි තබා ඝාතනය කරන ලද සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳට නාදුනන කණ්ඩායමක් විසින් ඇයට මල් වඩමක් යවා ඇත.
ඇයට මේ දක්වා සැත්කම් තුනකට භාජනය කර ඇත.
ක්ලබ් වසන්ත ඉලක්ක කරගෙන අතුරුගිරියේදී එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයෙන් ඔහුගේ බිරිදද බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
වසන්තගේ බිරිදට මල් වඩමක් යවයි... රෝහලේ ආරක්‍ෂාව දැඩි කරයි
2024-07-16T12:20:00+05:30
Gossip Lanka Hot News





