gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසාවියට මම මතක් කරන්න ඉන්නේ අධිකරණ බලය තියෙන්නේ උසාවියේ නෙමෙයි පාර්ලිමේන්තුවේ... පාර්ලිමේන්තුවේ විධායක බලයට අතගහන්න යන්න එපා... අත ගැහුවොත් මම පාර්ලිමේන්තුව එක්ක වැඩ කරනවා! - ජනාධිපතිතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, පාර්ලිමේන්තුවේ විධායක බලයට අත නොගසන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ පාර්ලිමේන්තුවේ බලයට අතගැසුවහොත් තමන් පාර්ලිමේන්තුව සමග කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka