ක්ලබ් වසන්තගේ අවමගුල දා කංජිපානි මුහුද මැද යාත‍්‍රායක සාදයක්! (VIDEO)
මෙරට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටියදී ප්‍රංශයට පලා ගොස් එරට දේශපාලන රැකවරණ මත සැඟවී සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් තම උපන්දිනය මහ මුහුදේ යාත්‍රාවක සමරා ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ තිස් අටවෙනි උපන්දිනය සිය මිතුරු පිරිසක් සමග මෙසේ සමරා ඇත්තේ මුහුදේ යාත‍්‍රාවකදී කේක් ගෙඩියක්ද කපමිනි.
ඔහු විසින් මෙහෙයවන ලද ප‍්‍රහාරයකින් මිය ගිය ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකරන දින දිනයේදීම මෙම උපන්දින සාදයද පවත්වා තිබීම විශේෂත්වයකි.
ක්ලබ් වසන්තගේ අවමගුල දා කංජිපානි මුහුද මැද යාත‍්‍රායක සාදයක්! (VIDEO)
2024-07-16T12:14:00+05:30
Gossip Lanka Hot News





