‘ජනාධිපතිවරණයට මං තරග කරනවා..’ - ජනපති නිල වශයෙන් කියයි
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.
තමන් ට මීට වඩා අමාරු තීරනයක් මීට වසර දෙකකට පෙර සිදු වු බවත් එදා රට පත්ව තිබු තත්වයෙන් ගොඩ ගැනීමට තමන්ට හැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.
‘ජනාධිපතිවරණයට මං තරග කරනවා..’ - ජනපති නිල වශයෙන් කියයි
2024-07-27T19:17:00+05:30
Gossip Lanka Hot News






