gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මැතිවරණ කොමිසමට ඇමරිකා තානාපතිගෙන් උණුසුම් සුබ පැතුම්!

මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය ප්‍රකාශට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී  ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ප්‍රසාදය පළකර තිබේ.

ඒ X පණිවිඩයක් නිකුත් කරමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී  ලංකාවේ දිගුකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සතුටු දායක බව පැවසුවාය.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් එම පණිවිඩයේ දැක්වෙයි.

– නාගොඩ සුමන උදයන්ත


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka