gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති-අගමැති මත ගැටුමක!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසයි.

එ් අනුව අද වන විට ජය අනුගමනය කරමින් සිටින්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවෙකුට ඉඩ නොතබන බවයි.

අධිකරණයට ඍජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka