රනිල් ගාවට ගිය පොහොට්ටුවේ UNP කණ්ඩායමේ ඇමැති ප්‍රබලයෙක් අද උදේම ‘තිරුපති’ දෙවියො බලන්න ඉන්දියාවේ ගිහින්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පොහොට්ටුවේ ප්‍රබල ඇමැතිවරයකු අද අලුයම් කාලයේ ඉන්දියාවේ තිරුපති දෙවොල වන්දනාමාන කිරීම සදහා ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී අදාළ අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට බාරයක් වීමට ගොස් ඇති බව ඔහුට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
රනිල් ගාවට ගිය පොහොට්ටුවේ UNP කණ්ඩායමේ ඇමැති ප්‍රබලයෙක් අද උදේම ‘තිරුපති’ දෙවියො බලන්න ඉන්දියාවේ ගිහින්!
2024-07-30T14:16:00+05:30
Gossip Lanka Hot News