gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් ජනාධිපති අපේක්ෂකයෙක් නිල වශයෙන් ඉදිරිපත් වෙයි!

ජන අරගල සන්ධානය විසින් අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවක දී පවසා සිටියේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එම
සංවිධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන බවයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka