gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිවරණයට පෙර මහමැතිවරණයට වැඩි ඉඩක්.. විධායකයේ සමාව අයැදීම අධිකරණය හා ගැටේ! (VIDEO)

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩක් ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමට යාම සහ ඒ ඔස්සේ නිර්මාණය වී ඇති තත්වයන් සලකා බලන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ආසන්න දිනක දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වැඩි සම්භාවිතාවක් පෙනෙන්නට ඇති බව ඔහු සඳහන් කර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම දෝෂ සහගත බව පවසා සමාව භජනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති වටපිටාවක අධිකරණය ද දැඩි අර්බුධයකට මුහුණ දී ඇති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka