gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට සහාය ඉල්ලා සාගල-සුසිල් විජේරාමයට දුවයි

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද දින හිටපු ජනාධිපති සහ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී හමුවී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතාට පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කර තිබිණ.

මහින්ද රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka