දිවුලපිටියට ආ නාමල්ට කාන්තාවන්ගෙන් සුපිරි පිළිගැනීමක්! බදාගෙන ඉඹියි! කාන්තාවන්ගෙන් මහින්දට තිබ්බ ලෙංගතුකම නාමල්ටත් ලැබෙන්න පටන් අරන් වගේ! (VIDEO)
දිවුලපිටියේ ඊයේ (14) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිකයට පැමිණි එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාපක්ෂ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
දිවුලපිටියට ආ නාමල්ට කාන්තාවන්ගෙන් සුපිරි පිළිගැනීමක්! බදාගෙන ඉඹියි! කාන්තාවන්ගෙන් මහින්දට තිබ්බ ලෙංගතුකම නාමල්ටත් ලැබෙන්න පටන් අරන් වගේ! (VIDEO)
2024-07-15T08:03:00+05:30
Gossip Lanka Hot News