gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මං ජීවත්ව ඉන්න තුරු අනුර කුමාරට ජනාධිපති වෙන්න දෙන් නෑ - ලොහාන්

තමන් ජීවත්ව සිටිනා තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපති වීමට ඉඩ නොතබන පන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ රට විනාශ කරන වැඩපිලිවෙලට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ජන රැුලියක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

සජිත් පේ‍්‍රමදාස මහතා ගැන නම් කතා කරන්න දෙයක් නැති බවත් ඔහු සත පහකට වැඩක් නැති බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka