gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී දයාසිරි ලග වැද වැටෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර වැඩ භාරගන්නා අවස්ථාවට තමන් සහභාගී වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.

පක්ෂයේ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර වැඩ භාරගැනීමට තමාට ආරාධනා කර නොමැති වුවත් ඒ සදහා සහභාගී වීමේ හැකියාවක් තමාට පවතින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සදහන් කරයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව පිළිබඳව තබා බොහෝම සතුටුවන බවත් ඉදිරියේදී එකට එකතු වී වැඩකළ හැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka