gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරි මහ පාරේ වැඩ බාරගනී.. ඩාලි පාර උණුසුම්.. පොලිස් බලඇණි කැදවයි

පරිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාරේ පිහිටි  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට එම පක්‍ෂ මහ ලේකම් ධුරයේ අද වැඩ භාර ගත්තේය.

ඒ එම මූලස්ථානයට ඇතුළු වීමේ දොරටුව අගුළු දමා වසා දමා තිබූ අතර පොලිසියද ජයසේකර මහතාට ඊට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය.

ජයසේකර මහතා  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීම හේතුවෙන් එම ස්ථානය හා ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ.

දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරී හිටපු ජනාධිපති මෛත්‍රීඵල සිරිසේන මහතා ඇතුළු පිරිස ගෙන තිබූ තීරණය කොළඹ දිසා අධිකරණය විසින් වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ පෙරේදා දිනයේය.

නමුත් ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන නිමල සිරිපාල සිල්වා මහතාගේ පාර්ශව විසින් දයාසිරි ජයසේකර මහතාගේ මහ ලේකම් ධුරය යළිත් අත්හිටුවන ලදී.

මෙම තත්ත්වය මත  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසල අද ගැටුමක් ඇතිවේ යැයි අනුමාන කර පොලිසිය ආරක්ෂාව තර කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka