ජනාධිපතිවරණ දිනය හිටපු මැ.කො. කියයි
සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනාධිපතිවරණය කිසිදු හේතුවක් මත නොපවත්වා සිටීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
ජනාධිපතිවරණ දිනය හිටපු මැ.කො. කියයි
2024-07-19T07:10:00+05:30
Gossip Lanka Hot News





