ජොනී ආරම්භ කරපු කොහුවල ගුවන් පාලම බන්දුල තමන්ගේ එකක් වගේ ඇරලා – ජොනීට ආරාධනා කරලත් නෑ!
හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලම පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා විවෘත කර තිබිණි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් හංගේරියානු රජය සමග සාකච්ඡා කර මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන කරවාගෙන මෙම ගුවන් පාලමේ වැඩ කටයුතුද ආරම්භ කර තිබිණි.
නමුත් ඇමති බන්දුල ගුණවර්ධන අඩුම තරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට ආරාධනා කර හෝ නොතිබිණි.
මීට ප්‍රථමද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ කොම්පඤඤ වීදිය ගුවන් පාලම විවෘත කරන අවස්ථාවටද ජොන්ස්ටන්ට ආරාධනා කර නොතිබිණ.
ජොනී ආරම්භ කරපු කොහුවල ගුවන් පාලම බන්දුල තමන්ගේ එකක් වගේ ඇරලා – ජොනීට ආරාධනා කරලත් නෑ!
2024-07-19T07:14:00+05:30
Gossip Lanka Hot News





