ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට!
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් දෙදෙනෙකි ඊයේ (12) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම ඝාතනයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන ඩුබායිහි සැඟව සිටිනා සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටීගේ මස්සිනා ඇතුළු තරුණයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පිරිස වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලොකු පැටීගේ මස්සිනා අත්අඩංගුවට!
2024-07-13T10:00:00+05:30
Gossip Lanka Hot News






