ක්ලබ් වසන්තගේ දේහය බලන්න ඥාතීන් රෝහලට එන්න එපා කියයි... ආරක්‍ෂාව තර කරයි
අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මරණයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක් වෙත අද පස්වරුවේ ගෙන ඒමට නියමිතය.
කෙසේ වෙතත් ඔහුගේ දේහය දැනට තබා ඇති හෝමාගම රෝහල වෙත පවුලේ කිසිදු සාමාජිකයෙකුට නොපැමිණෙන්නැයි පොලිසිය දන්වා තිබේ.
ඊට හේතුව ලෙස පොලිසිය සඳහන් කර ඇත්තේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂක පියවරක් ලෙස මෙම උපදෙස් දුන් බවය.
ක්ලබ් වසන්තගේ දේහය බලන්න ඥාතීන් රෝහලට එන්න එපා කියයි... ආරක්‍ෂාව තර කරයි
2024-07-09T15:22:00+05:30
Gossip Lanka Hot News





