gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනාධිපතිවරණය නිවේදනය කරයි... ගැසට්ටුව මෙන්න

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා බාර ගැනීම අගෝස්තු 15 වැනිදාත් ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka