අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අදාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් කීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුවට අදාළව රජයේ ස්ථාවරය නිළ වශයෙන් මේ ප්‍රකාශය හරහා සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
2024-07-26T07:32:00+05:30
Gossip Lanka Hot News






