පොහොට්ටුවෙන් මටත් කෙණෙහිලිකම් තියෙනවා! මම රනිල්ට සහාය දෙනවා! පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ දොලවත්ත රනිල්ටම හේත්තු වෙයි! VIDEO
තමන්ට පොහොට්ටුවෙන් කෙණෙහිලිකම් සිදුවන බවත්, තමන්ද ඉදිරයේදී ජනාධිපතිවරයාට සහාය දීමට කටයුතු කරන බවත් පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා කීය.
තමන්ගේ පාක්ෂිකයන්ද කියා සිටින්නේ ජනාධිපතිවරයාට මේ අවස්ථාවේදී සහාය ලබා දිය යුතු බව කී ඒ මහතා කයිවාරුකාරයන්ට අත්හදාබැලීම්වලට නැවත රැවටිය යුතු නැති බවද කියා සිටියේය.
පොහොට්ටුවෙන් මටත් කෙණෙහිලිකම් තියෙනවා! මම රනිල්ට සහාය දෙනවා! පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ආ දොලවත්ත රනිල්ටම හේත්තු වෙයි! VIDEO
2024-06-08T18:54:00+05:30
Gossip Lanka Hot News