gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරාගී චිත්‍රපට රැසක-ටෙලිනාට්‍ය ගොඩක රඟපෑ සුපිරි නිළියක් සුපිරි ගේමක් ගහලා! කෝටිපති ව්‍යාපාරිකයන්ට වට්ස්අප්වලින් නිළියන් හයර් කරලා! ගාණ තිස්දාහේ සිට ඉහළට! Video

ධනවතුන් සමඟ බීමත්ව තරු තරුපන්ති හෝටල්වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණවලට කුලීරථ සේවා මගින් කාන්තාවන් සපයමින් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා  නිළියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
මෙම කාන්තාවන් වයස අවුරදු 25 ත් 45.ත් අතර පසුවන ගම්පහ, අම්පාර,බොරලැස්ගමුව,මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිව සිටින අය බව පොලීසිය කියයි.

මෙම  නිළිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනී නාලිකාවල විකාශය වු ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇතැයිද පොලිසිය කියයි.

ඇය සිය වට්ස්ඇප් යෙදුම හරහා ව්‍යාපාරිකයන් පිනවීම සදහා සුරූපි කාන්තාවක් ගෙනැවිත් දීමට රුපියල් 30,000 සිට ඉහළ විවිධ මිල ගණන්වලට කටයුතු කරන බව හෙලිවී ඇති බවත් පොලීසිය පැවසීය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka