කුකුල් චමින්ද ගේ නොමනා වැඩේ වීඩියෝ කළ තරුෂට, ලොකු ත්‍යාගයක්!
වැලිඔය ප්‍රදේශයේ අවුරුදු හතර හමාරක් වයසැති දැරියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් එය වීඩියෝ කර හෙළිදරව් කළ පුද්ගලයාට රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම දරුවාගේ බැංකු ගිණුමකට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් බැර කිරීමද පොලිසිය විසින් අද (12) සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ පියා වන කුකුල් චමින්ද රක්ෂිත බන්ධනාගත කෙරුණා.
කුකුල් චමින්ද ගේ නොමනා වැඩේ වීඩියෝ කළ තරුෂට, ලොකු ත්‍යාගයක්!
2024-06-12T21:39:00+05:30
Gossip Lanka Hot News






