නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! සම්මත කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
පනත සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! සම්මත කරන්න තුනෙන් දෙකක් අවශ්‍යයි! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!
2024-06-04T14:46:00+05:30
Gossip Lanka Hot News