gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පවිත‍්‍රා මධුර සැරටම කටින් ගහගනී!

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අතර උණුසුම් මත ගැටුමක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිදුව ඇත.

ඊයේ පස්වරුවේ පැවැත්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමදී මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග දෙපස හා කැලෑ ආශ්‍රිතව ගස් කඩා වැටීමේදී ඒවා ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නොදීම සම්බන්ධයෙනි.

ආණ්ඩුවෙන් සිටුවා ඇති ගස් කපා ඉවත් කිරීමට නිලධාරීන්ගෙන් අවසර ගැනීමට පැය හතරක පමණ කාලයක් අවශ්‍ය බවත් එවන් ගස් කපා ඉවත් කිරීමේදී නීති රීතිවලට අනුව කටයුතු කළ බවත් ඇමතිවරිය පෙන්වාදී තිබේ.

ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසා ඇත්තේ ගස් කඩා වැටුණු පසු නිලධාරීන් එනතුරු කිසිවකු බලා නොසිට ඒවා ඉවත් කරන බවයි.

තම මැතිවරණ බල ප්‍රදේශයේ ගස් එසේ කඩා වැටුණොත් කිසිදු අවසරයකින් තොරව ඉවත් කරන බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

නමුත් ඊට එරෙහිව ඇමතිවරිය කරුණු දක්වද්දී මෙම මත ගැටුම හටගෙන තිබින.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka