අපිට දෙනවා කිව්වා... ජනාධිපතිම ට්විටර් පණිවුඩයකුත් තිබ්බා! - රනිල් කරපු ලොකු බොරුවක් සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ මුහුණටම කියයි (VIDEO)
ජනාධිපතිවරයා ඉකුත් මාර්තු මාසයේ තමන් පවා සහභාගී වූ සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් තාක්ෂණික වාර්තාව ලබා දෙන බව පැවසුවද මාස 3ක් ගතවී ඇතත් එම වාර්තා තවමත් තමන්ට හෝ තම පක්ෂයට ලැබී නොමැති බව එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.
මෙවැනි පොරොන්දු රැසක් ජනාධිපතිවරයා පසුගිය කාලයේ ලබා දුන් නමුත් ඒ කිසිවක් ඉටු නොවූ බවත්, එවැනි ලයිස්තුවක් තමන්ට ඉදිරිපත් කළ හැකි බවත් සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
අපිට දෙනවා කිව්වා... ජනාධිපතිම ට්විටර් පණිවුඩයකුත් තිබ්බා! - රනිල් කරපු ලොකු බොරුවක් සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල්ගේ මුහුණටම කියයි (VIDEO)
2024-06-19T09:49:00+05:30
Gossip Lanka Hot News