නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමේ අරමුණින්න සමගි ජන බලවේග පක්ෂය හා එක්ව ඇත.
ඒ අනුව තිස්ස කරලියද්ද සමගි ජන බලවේග පක්ෂයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි තිස්ස කරලියද්ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයේ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්!
2024-06-03T11:41:00+05:30
Gossip Lanka Hot News





