gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා!

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ‘ මයිනා’ නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි පෙරේරා පවසනවා.

ඇය මෙම අදහස් පළ කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ,

“ඔබේ අනාගතය සුරක්ෂිත කරන්නට තමයි මේ මහින්ද රාජපක්ෂ කියන යුග චරිතය ‘මයිනා, කියන නම අහගත්තේ. ඔබේ ගම අස්සට මේ තාර පාරවල් ටික ආව නම්, ඔබේ ගමට වතුර ෆිල්ටරයක් ආව නම් ඔබේ ගමේ රෝහල් රෝහල් ගානේ බඩු ටික ආව නම් මේ නායකයගේ නායකත්වය තුළමයි මේ සියළු දේ අපිට හම්බුනේ. ඒ නිසා තමයි සනත් නිශාන්තලා මහින්ද රාජපක්ෂට කඩේ ගියේ. මේ සමාජ ජාලා අස්සේ මහින්ද රාජපක්ෂගේ බත් බැලයෙක් ගානට සනත් නිශාන්ත වැටුණේ එන්න ඒ ප්‍රතිපත්තියට ගරු කරපු නිසයි. නැතුව මහින්ද රාජපක්ෂගේ ගෙදර කිසි දෙයක් අපේ ගෙදර තිබුණේ නෑ.”

- news19
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka