gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානයට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකාවේදී සැලකිලි මදි... එනිසා තරග කරන්න අමාරුයි - සජිත් ප්‍රේමදාස

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින  ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙමින් ඇත්තේ වෙනත් කිසිදු කණ්ඩායමකට නැති ආකාරයේ කුඩම්මාගේ සැලකිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසුවේය.

“සාමාන්‍යයෙන් කණ්ඩායම නවාතැන් ගන්නා ස්ථානයේ සිට ක්‍රීඩාංගණයට විනාඩි 45ක් ඇතුළත ළඟා වීමටහැකි විය යුතුයි. නමුත් අපේ අය ඉන්න තැන ඉඳලා ක්‍රීඩාංගණයට එන්න පැය එකහමාරක් ගත වෙනවා. පළමු තරගයට එන්න ගුවන්තොටුපොළේ පැය අටක් රස්තියාදු වෙලා.

මේ තරග කාලසටහන ගැන ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කරලා නැද්ද. ඇයි මේ ලංකාවට විතරක් කුඩම්මාගේ සැලකිලි. මුල් තරග හතර ක්‍රීඩාංගණ හතරක පවත්වන්නේ. මම අහන්නේ මේ ගැන සොයා බැලුවෙ නැද්ද. කණඩායමට පුහුණු වෙන්න විදියක් නැහැ. ඇයි මේ කිසිම කණ්ඩායමකට නැති කුඩම්මාගේ සැලකිලි . පුහුණුවට අවස්ථාව නැත්නම් තරග කිරීම අපහසුයි”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka