රනිල් තරග වදින බව තහවුරුයි.. ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය ඔහු විසින් කොළඹදී මීට ටික වෙල්වකට පෙර විවෘත කළේය.
ජනාධිපතිවරණ මෙහෙයුම සඳහාද එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විටත් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ද පත් කර තිබේ.
රනිල් තරග වදින බව තහවුරුයි.. ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි
2024-06-06T11:57:00+05:30
Gossip Lanka Hot News