gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විවාදයට අනුර එයි.. සජිත් දුරකතනයත් වසාගෙන සැගවෙයි!

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර විවාදයට ස්වාධීන රූපවාහිනි සේවය අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව අනුර දිසානායක මහතා අද දිනයේ ඒ සඳහා සහභාගී වන බව මේ වන විට ස්වාධීන රූපවාහිනිය වෙත තහවුරු කර ඇත.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් හෝ සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇතැයි ස්වාධීන රූපවාහිනිය සඳහන් කරයි.

රූපවාහිනි සේවය විසින් යොමු කරන ලද ලිපියටද මෙතෙක් ඔහු විසින් ප්‍රතිචාර දක්වා නැත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ තම පක්ෂය විවාද දෙකටම සූදානම් නමුත් ජාතික ජන බලවේගය ආර්ථික කමිටු විවාදය මගහැරීමට දැඩි උත්සාහයක් දරනා බවයි.

එම විවාද දෙකටම නිශ්චිත දින වකවානු යොදාගෙන සහභාගි වීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka