ජනාධිපතිවරණය ඔක්තොම්බර් 05!
ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගාල්ලේදී පැවසීය.
වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අභියෝගයක් ඒ සඳහා නොමැති බව පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත.
ජනාධිපතිවරණය ඔක්තොම්බර් 05!
2024-06-14T16:10:00+05:30
Gossip Lanka Hot News





