ඩුබායි පැන සිටින පාතාලයන් කඩිනමින් මෙරටට.. ඩුබායි රටෙන් පොරොන්දුවක්!
ඩුබායි රාජ්‍යට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට උපකාර කරන බව එක්සත් අරාබි එමිරාජ්‍යයේ තානාපතිවරයා පවසා තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ බව පවසා තිබේ.
– නාගොඩ සුමන උදයන්ත.
ඩුබායි පැන සිටින පාතාලයන් කඩිනමින් මෙරටට.. ඩුබායි රටෙන් පොරොන්දුවක්!
2024-06-14T21:05:00+05:30
Gossip Lanka Hot News





