විදුලි පනත සම්මතයි.. නමුත් 113 නෑ!
අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී විදුලි බල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විදුලි පනත සම්මතයි.. නමුත් 113 නෑ!
2024-06-06T20:26:00+05:30
Gossip Lanka Hot News






