පාරේ වාඩි වී උපවාස කරද්දී බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට!
තලංගම පොලිසිය විසින් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
යෝජිත විදුලි පනතට එරෙහිව උන්වහන්සේ මෙසේ විරෝධය දක්වමින් මෙසේ උපවාසයක් ආරම්භ කර තිබිණ.
එය ආරම්භ කර විනාඩි දහයකට පමණ පසුව පසුව මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත.
පාරේ වාඩි වී උපවාස කරද්දී බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට!
2024-06-06T20:16:00+05:30
Gossip Lanka Hot News






