ව්‍යවස්ථා සභාව ජනපතිට විරුද්ද වේ... නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්‍ෂෙපයි
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව විසින් නීතිපති සංජය රාජරත්නම් මහතාට තවත් සේවා දිගුවක් සඳහා වන යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම සේවා දිගුව යෝජනා කර තිබු අතර ව්‍යාවස්ථා සභාව පසුගිය දා රැස් වුවත් එහිදී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.
ඒ අනුව අද රැුස්වූ එම සභාව විසින් ජනාධිපතිගේ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
නීතිපති සංජය රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතව ඇති පසුබිමක මෙම සේවා දිගුව යෝජනා වී ඇත.
ව්‍යවස්ථා සභාව ජනපතිට විරුද්ද වේ... නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්‍ෂෙපයි
2024-06-18T16:44:00+05:30
Gossip Lanka Hot News






