ළගදීම කැබිනට් කුට්ටම අනයි…ජනමාධ්‍ය ගාල්ලට!
ජනමාධ්‍ය අමාත්‍ය තනතුර ඉතා ඉක්මනින්ම වෙනස් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව දැනට එහි විශයභාර ඇමතිවරයා ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා ඉන් ඉවත් කර කැබිනට සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.
බොහෝ දුරට එම අමාත්‍ය ධූරය එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට හිමිවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
ඉන් අනතුරුව රජයේ කැබිනට් ප්‍රකාශකයා ලෙස ඔහු පත්කිරීමට නියමිත බවද එජාප ආරංචි මාර්ග කියා සිටියා.
ළගදීම කැබිනට් කුට්ටම අනයි…ජනමාධ්‍ය ගාල්ලට!
2024-06-04T08:21:00+05:30
Gossip Lanka Hot News





