gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශිරන්තිට විරෝධය… හූ කියා පන්නයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හිරන්ති රාජපක්ෂ ඊයේ (03) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේ ගංවතුර නරඹමින් සිටියදි ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඇය පැමිණි වෑන් රථයෙන් ආපසු ගොස් තිබේ.

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැළණි ගඟ පිටාරගැලීමෙන් අවට ගංවතුර තත්වයක් හටගෙන ඇති අතර සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ගංවරතුර නරඹමින් ගමන් කර ඇත. පසුව පිලපිටය ප්‍රදේශයේදී ජනතාව මේ ශිරන්ති රාජපක්ෂ බව හඳුනාගෙන ඇති අතර රටම විනාශ කළ පවුල දැන් ගංවතුර බලන්න ඇවිල්ලා යැයි පවසමින් ජනතාව විරෝධය දක්වා තිබේ. එහිදී ඇය, තමන් පැමිණියේ අවතැන්වූවන්ට උපකාර කිරීමට යැයි පවසා ඇත.

එහිදී දැඩි කෝපයෙන් සිටි ජනතාව, රට සංවර්ධනය කිරීමේ අපූරුව මේ ගංවතුරෙන් පේන බව කියමින් කෑකෝ ගසා ඇති අතර තත්වය උණුසුම් වීමත් සමග ශිරන්ති රාජපක්ෂ තමන් පැමිණි සුදු පැහැති වෑන් රථයෙන්ම නැගී පලාගොස් ඇත. එම අවස්ථාවේ ජනතාව හූ සංග්‍රහයක්ද ලබා දී තිබේ.
-lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka