පාරක් නිසා පාරට බැස්ස ගමේ මිනිස්සුන්ව නවත්වන්න මහා පොලිස් දම්වැලටවත් නොහැකි වෙයි! ආණ්ඩුකාරවරයාගෙන් ආ වට්ස්ඇප් පණිවුඩයෙන් වැඩේ ගොඩදාගෙන! (VIDEO)
මහනුවර හඟුරන්කෙත පරන පාරේ, කිවුල් ලිඳ කන්ද හන්දිය මාර්ගය වසර ගණනාවක සිටි අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන්, විරෝධතාවක නිරත වුණා.
ඔවුන් මහනුවර – මහියංගනය හා මහනුවර – හඟුරන්කෙත මාර්ගය අවහරි වන පරිදි කිවුල් ලිද පාලම අසලින් මාර්ගය හරස් කරමින් ඔවුන් මෙලෙස විරෝධය දැක්වූහ.
පසුව මාර්ග අලුත් වැඩියාකර දෙන බවට ආණ්ඩුකාරවරයා Whatsapp මාර්ගයෙන් එවූ ලිපියක් අනුව ඔවුන් විසිර ගියා.
පාරක් නිසා පාරට බැස්ස ගමේ මිනිස්සුන්ව නවත්වන්න මහා පොලිස් දම්වැලටවත් නොහැකි වෙයි! ආණ්ඩුකාරවරයාගෙන් ආ වට්ස්ඇප් පණිවුඩයෙන් වැඩේ ගොඩදාගෙන! (VIDEO)
2024-06-04T09:15:00+05:30
Gossip Lanka Hot News