විපක්‍ෂයෙන් එනවා කියු 25 නාවොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා - පොහොට්ටුව ජනපතිට දන්වයි
සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.
මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ.
විපක්‍ෂයෙන් එනවා කියු 25 නාවොත් වෙනම අපේක්‍ෂකයෙක් දානවා - පොහොට්ටුව ජනපතිට දන්වයි
2024-06-29T13:47:00+05:30
Gossip Lanka Hot News






