gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එකටද? දෙකඩද? පොහොට්ටු රනිල් තීරණාත්මක සාකච්චාවක්!

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදු කිරීමට නියමිතව තිබේ.

මේ වන විටත් පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් ජනාධිපතිවරයාට සහාය දීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින අතර තවත් කණ්ඩායමක් නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන කොටගෙන කටයුතු කරමින් සිටී.

මෙම කණ්ඩායම් දෙක අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ජූලි මස මැද භාගයේදී බලය ලැබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka