මුජිබර් මාධ්‍ය හමුව අමතද්දී මද්දුමබණ්ඩාරගෙන් කෝල් එකක් ඇවිත්! මුජිබර් ස්පීකර් ෆෝන් මාධ්‍යවේදීන්ටත් ඇහෙන්න බැනගෙන බැනගෙන යයි! (VIDEO)
මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුව අමතන අවස්ථාවේදී සජබ මහලේකම් රංජිත් ම්දුමබණ්ඩාර මහතාට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට පියවර ගත්තේය.
එහිදී එජාප සාමාජිකත්වය තමන්ට පිරිනැමීමට තීරණය කොට ඇති බවට පළවූ පුවත පිළිබදව මද්දුමබණ්ඩාර මහතා කීවේ මෙවැන්නකි.
මුජිබර් මාධ්‍ය හමුව අමතද්දී මද්දුමබණ්ඩාරගෙන් කෝල් එකක් ඇවිත්! මුජිබර් ස්පීකර් ෆෝන් මාධ්‍යවේදීන්ටත් ඇහෙන්න බැනගෙන බැනගෙන යයි! (VIDEO)
2024-06-05T07:29:00+05:30
Gossip Lanka Hot News