ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා මෙහිදී සජබ වේදිකාවට එක්වුණි.
පොහොට්ටුවෙන් තවත් මන්ත්‍රීවරයෙක් ගැලවෙයි! ජන ඝෝෂා මැද මන්ත්‍රී කුමාරසිරි සජිත්ගේ අනුරපුර වේදිකාවට ගොඩවෙයි! (VIDEO)
2024-06-17T10:51:00+05:30
Gossip Lanka Hot News