සමාජ මාධ්‍ය බලන්න හොද නෑ.. සමාජ මාධ්‍ය හදන්නේ පේ‍්‍රක්‍ෂකයොයි අපයි තරහ කරවන්න - නායක වනිදු හසරංග
සමාජ මාධ්‍ය බලන්න හොඳ නැති බව හැමදාම ප්‍රෙක්‍ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට සිටිනා බවත් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිදු හසරංග සඳහන් කරයි.
ඇතැම් සමහර පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කර ප්‍රේක්ෂකයන් හා ක්‍රිකට් කණ්ඩායම තරහා කරවීමට උත්සාහයක් දරමින් සිටයද ප්‍රේක්ෂකයන් සැමදාම ජයග්‍රහණයේත් පරාදයේදිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බව දන්නා බවද ඔහු සඳහන් කරයි.
සමාජ මාධ්‍ය බලන්නට හොඳ නැති බවද ඔහු කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියේ නැමීබියාව හා පැවති තරඟය ජයගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමිනි.
සමාජ මාධ්‍ය බලන්න හොද නෑ.. සමාජ මාධ්‍ය හදන්නේ පේ‍්‍රක්‍ෂකයොයි අපයි තරහ කරවන්න - නායක වනිදු හසරංග
2024-06-17T14:05:00+05:30
Gossip Lanka Hot News






