gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඡේතවනරාමයේ අකුණු සන්නායක සොරකමක් සුපර් ස්ටාර් ගායක මංජුල පුෂ්පකුමාර අත්අඩංගුවට!

ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර නම් අයෙක් බව හෙලිව තිබේ.

මොහු සිරස සුපර් ස්ටාර් අවසන් වටයට තේරී පත් වුණු අයෙකි.

උඩමළුව පොලිසිය විසින් මෙහු අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනි දා පස්වරුවේය.

ඒ සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka