gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද චින්තනය බැරිනම් අපේක්ෂකත්වය නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින පුද්ගලයෙක් නොවිය යුතු බවත් අපේක්ෂකයා අනිවාර්යයෙන් මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බව එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණ සමස්ත ලංකා කාරක සභාව කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වුණ අතර පක්ෂයේ ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගී විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට රැස්වූ බොහෝ දෙනාගේ අදහස වු බවත් විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීම සිදුවූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka