සුබ ආරංචිය එයි.. ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට එකග වේ!
ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට අද පැරීසියේදී එළඹී ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවට ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකි වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සුබ ආරංචිය එයි.. ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට එකග වේ!
2024-06-26T16:14:00+05:30
Gossip Lanka Hot News






