gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ කණ්ඩායම හරියන්නෑ.. අලුත් කණ්ඩායමක් ගේනවා - ක‍්‍රීඩා ඇමති

 ශ්‍රී ලංකාව හා බංගලදේශය අතර මූලික වටයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී අවසන් ඕවරය දක්වාම සටනක් දුන් බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉතා අඩු ලකුණ සංඛ්‍යාවකට හොඳ තරඟයක් දුන් බවත් අවසන් ඕවරයේ විකට්ටුව ගත්තේ නම් තරඟය ජයග්‍රහණය කිරීමටද ඉඩ තිබූ බවත් හෙතෙම කියා සිටී.

තරග ජය ගනිද්දී කණ්ඩායමට ප්‍රශංසා කළ ද තරඟ පරදින විට අමාත්‍යවරයාට නැත්නම් ආණ්ඩුවට චෝදනා එල්ල වන බවත් හෙතෙම කියා සිටී.

නමුත් තරගය ජයගත්තේ නම අද එල්ල වන විවේචන එල්ල නොවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් විස්සයි විස්ස කණ්ඩායම සඳහා අවුරුදු විසිපහට අඩු තරුණ තරුණයන් එක් විය යුතු බවත් අලුත් කණ්ඩායමක් හැදිය යුතු බව තමන් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දෙවන තරඟයෙන්ද පරාජය වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka